ආර්ථික අර්බුදය හේතුවෙන් ලොව බොහෝ රටවල ජනතාව දැඩි ලෙස බැටකති. ඒ අතර ලෙබනනය ද වෙයි. බැංකුවල තැන්පත්කර ඇති තම මුදල් ලබාගැනීමට ද එරට ජනතාවට හැකියාවක් නොමැත්තේ බොහෝ බැංකුවල මුදල් නොමැති කම සහ නිකුත්කරන මුදල් සීමාකර ඇති බැවිනි. ඒ හේතුවෙන් සිය මුදල් නැවත ලබාගැනීම සඳහා තැන්පත්කරුවන් දෙදෙනෙක්, සිය මුදල් නැවත ලබාදෙනContinue Reading

ශ්‍රී ලංකාවේ වන අලි ගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් ශ්‍රී ලංකාවේ වන අලි ගහනය  සඳහන් වුයේ  5600ක් වශයෙනි. නමුත් මෑතක දී සිදු කළ ගණනය අනුව මෙරට වන අලි ගහනය 7000 ඉක්මවා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව  කෘෂිකර්ම , වනජීවී හා වන සම්පත් සංරක්ෂණContinue Reading

එලිසබෙත් රැජිනගේ දේහය ඉදිරිපිටදී පුද්ගලයෙකු ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙලෙස ඇදවැටී ඇත්තේ රැජිනගේ දේහයේ ආරක්ෂාව සඳහා රැඳී සිටි ආරක්ෂක අංශ සාමාජිකයෙකි. ක්ලාන්ත වීමක් හේතුවෙන් ඔහු මෙලෙස ඇදවැටී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. මේ අතර අදාළ සිදුවීමත් සමඟ BBC සේවයේ සජීවී විකාශන කටයුතුවලටදContinue Reading

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලැබුවේය. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවය. ජනාධිපති සෙලන්ස්කී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ද පිරිවරා ගනිමින්, රිය පෙරහැරකින්, කීව් අගනුවර පසු කර යමින් සිටිද්දී, වේගයෙන් ආ මෝටර් රථයක් ජනාධිපතිවරයා සිටි මෝටර් රථයේ ගැටී ඇත. එම මෝටර් රථය පැදැවූ තැනැත්තාට තුවාලContinue Reading

සීදුව රද්දොළුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අභිරහස් අපවත්වීම සම්බන්ධයෙන් සැකපිට එම විහාරයේ වැඩ වාසය කළ තවත් හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ හිමිනම අද අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා යාමට උත්සාහ ගත් අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. එම විහාරස්ථානය අවට දුර්ඝන්ධයක් ඇති බවට පොලීසියට කළ දැනුම්දීමකට අනුව සිදුකළ සෝදිසි කිරීමකදීContinue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී විත්තිකාර “වෙලේ සුදා” දැඩි ආරක්ෂාවක් මැදContinue Reading

කැලණිය, පට්ටිය හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පුද්ගලයාගේ දුරකථනයට අවසන් වරට පැමිණි දුරකථන අංක ඔස්සේ සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ. ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන් කරමින් සිටි අදාළ පුද්ගලයාට මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණි. එලෙස මියගොස් ඇත්තේ, වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මොහොමඩ් අරීෆ් මොහොමඩ්Continue Reading

රජය විසින් තහනම් කර ඇති වල්නාශක තොගයක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (14) මැදවච්චිය පොලිස් වසමේ මෛත්‍රීපුර ජල පොම්පාගාරය අසල දී එම වැටලීම සිදුකර ඇත. එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයා 22 හැවිරිදි උපුල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා සතුව තිබී Anu 71 (Ammonium Salt of Glyphosate 71%sg)Continue Reading

ලබන වසරේ මාර් තු 20 වන දිනට පෙර ඡන්දයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන ආඥා පනත අනුව මැතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ලබන 20 වන දිනෙන් පසුව කොමිසමට බලය හිමි වන බවය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,Continue Reading

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන “නෙළුම් කු‍ළුණ” අද (15) සිට ජනතාවට විවෘත කෙරේ. ඒ අනුව සෑම දිනකම පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා නෙළුම් කුලුන නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකරන බව අදාළ සමාගම පැවසුවේය. 2012 වසරේදී ආරම්භ කළ නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වන දිනContinue Reading