ගෝටාභය යලි දේශපාලනයටද.. තීන්දුව මෙන්න..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට නොපිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඔහු මුණ ගැසීමට යන දේශපාලනඥයින් හිතවතුන් විසින් ඒ පිළිබඳ විමසීමේ දී ඊට ප්‍රතිචාර දැක්වීමට වත් ඔහු උනන්දු නොවන බවද දැනගන්නට ඇත. ඔහු සමග සිදුවන කතාබහ දේශපාලනයෙන් තොර සාමාන්‍ය ආගිය තොරතුරු පමණ් බවද පැවසෙයි. තමන් දේශපාලනයට පිවිසීමContinue Reading











