22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මීළඟ සැසිවාරයේදී  විවාදයට ගැනීමට තීරණය කර තිබේ. අදාළ තීරණය පක්ෂ නායක රැස්වීමේදී ගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (06) සහ හෙට (07) දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව පසුගියContinue Reading

පාන් පිටි මිල අඩු වන්නේ නම් ඉදිරියේ දී කොත්තු මිල අඩු කිරීමට සුදානම් බව ආපන ශාලාහිමියන්ගේ සංගමය පවසයි. අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක, අසේල සම්පත් මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “මේ රටේ අහිංසක මිනිස්සු වතු කම්කරුවා රොටි කෑල්ල කාලා මේ රටේContinue Reading

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන “කිඹුලා ඇලේ ගුණා” ගේ සමීපතමයෙක්අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්  76ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකා විශේෂ  මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ග්‍රෑන්ඩ්පාස් වදුල්ල වත්ත ප්‍රදේශයේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වන බවContinue Reading

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුසිදුකළ ත්‍රිපුද්ගල ඝාතනය පිළිබඳව තවත් තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. අද (06) උදෑසන මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්විය. මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි වියේ පියා සහ 23 සහ 24 හැවිරිදි වියේ පසුවූ පුතුන් දෙදෙනාය. ඔවුන් තිදෙනා මනුෂ්‍ය ඝාතනයකට බන්ධනාගාරගතවContinue Reading

ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර සහ බීජ ලබාදීමට සියලු පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “අප අනුගමනය කළ කඩිනම් පියවර නිසා පසුගිය යල කන්නයේ අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ නංවා  ගන්න අපිට පුළුවන් වුණා. ඉදිරි මහ කන්නයේ කරදරයකින් තොරව වගාContinue Reading

ප්ලේන්ටියක මිල රුපියල් 30 දක්වා අඩු කළ බව ආපන ශාලාහිමියන්ගේ සංගමය නිවේදනය කරයි. එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා සඳහන් කර සිටියේ, රු 50ක් පැවති ප්ලේන්ටියක මිල එලෙස රු 20කින් පහත දැමූ බවය. මේ අතර කිරි තේ එකක මිල ද රු 100ක් දක්වා පහත දමා තිබේ.Continue Reading

ගෝලීය බලපෑම හේතුවෙන් ඉදිරි දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරී මාසවල ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශයේ දී මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, “මේ අර්බුදය අසීරු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී අපට පාලනය කළ නොහැකි ගෝලීය ප්‍රවණතාවයන්ගෙන් අපට පීඩාවිඳීමටContinue Reading

රාජ්‍ය ආයතන කිහිපයක් මේ වසරේ අවසන් කාර්තුව වනවිට ලබා ඇති සමස්ත පාඩුව රු බි  4,000ක් පමණ විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රැඩිකල් ආර්ථික ප්‍රතිපත්ති රැසක් සිදුකළ යුතු බවය.Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබේ. ඒ අනුව වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින්Continue Reading

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇති නව යෝජනාව සම්බන්ධයෙන් විවාදය අද (06) පැවැත්වීමට නියමිතව තිබේ. සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇති බව සඳහන් ය. එක්සත් රාජධානිය, අමෙරිකාContinue Reading