ඔස්ට්‍රියාවේ වියානා නුවර ඊයේ රැස් වූ ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල සහ එම සංවිධානයට අයත් නොවන බොරතෙල් නිෂ්පාදනය කරන රටවල නියෝජිතයන් දෛනික බොරතෙල් නිෂ්පාදනය ලබන සතියේදී බැරල් මිලියනයකින් අඩු කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් වසංගතයෙන් පසු මෙවැනි ඓතිහාසික තීරණයක් ගෙන ඇත්තේ පළමුවරටය. ඒ අනුව බොරතෙල් දෛනික නිෂ්පාදනයContinue Reading

ගැම්බියාවේ දරුවන් පිරිසකගේ මරණයට හේතුවූ බව පැවසෙන ඉන්දීය ඖෂධ ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි සහතික වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (06) සඳහන් කළේය. ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ වර්ග 4ක් නිසා ගැම්බියාව තුළ ළමා මරණ රැසක් සිදුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනාවරණ කළේය. ඒ අනුව ඉන්දියාවේ මේඩන් ෆාමසියුටිකල්ස් සමාගම නිපදවනContinue Reading

පළමු සහ දෙවන ලෝක යුද්ධයන්හිදී මෙන්ම පහුගිය තිස්වසර පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුධ ගැටුම් වලදී මියගිය සොල්දාදුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් පැවැත්වෙන සන්නද්ධ හමුදා අනුසුමරණ පොපි සැමරුම වෙනුවෙන් පළමු පොපි මල ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි. ඒ අනුව, සන්නද්ධ හමුදා පොපි සැමරුම 2022 ටContinue Reading

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ලකළ සැකකරු පසුව සිය බිරිඳ හා දරුවා ද ඝාතනය කර සියදිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම වෙඩි ප්‍රහාර මාලාවෙන් කුඩා ළමුන් 23 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඒ අතර වයස අවුරුදු දෙකකContinue Reading

මුදල් සහ රන් භාණ්ඩ වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවක මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.‍සැකකාර කාන්තාව අද (06) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරුණි. එලෙස ඇය විසින් වංචා කළ බවට චෝදනා එල්ලවී ඇති මුදල රුපියල්Continue Reading

ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනආ නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මතවී තිබේ.Continue Reading

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුකළ වෙඩිතැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම වෙඩි ප්‍රහාරයෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ වෙඩිතැබීම හිටපු පොලිස් නිලධාරියෙකු විසින් සිදුකර ඇතිContinue Reading

කඩුවක් අතැතිව දුම්රියකට ගොඩවූ කොල්ලකරුවන් දෙදෙනෙක් කාන්තාවකගේ ගෙලබැඳි රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් තිබූ මුදල් පසුම්බියක් ද කොල්ලකා තිබේ. අද (06) උදෑසන කොළඹ සිට මාතර දක්වා ගමන් කරමින් තිබූ අදාළ දුම්රිය අඟුලාන දුම්රිය ස්ථානයට අලුයම 05.30 පමණ ළඟාවී ඇති අතර එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා දුම්රියට ගොඩවී ඇත.Continue Reading

සිය කැපවීමෙන් නව ක්‍රමවේද ඔස්සේ දරුවන්ට සිප් සතර ලබාදීම වෙනුවෙන් 2022 වසරේ ආසියාවේ හොඳම ගුරුවරයා බවට පත්වූයේ ශ්‍රී ලාංකික ගුරුවරයෙකි. ඔහු නමින් අසිත් මුතුකුමාරණ ය. ලෝක ගුරු දිනය යෙදෙන අද දිනයේදී “අද දෙරණ” ඔහුගේ උදාර සේවය පිළිබඳව මෙසේ සටහනක් තැබුවේය. ක්‍රීඩා කරන අතර සිංහල හෝඩිය ඉගෙන ගන්න දරුවන්, මෙන්ම කුඹුරකටContinue Reading

පවතින ආර්ථික අර්බුදය හමුවේ අවදානම් කාණ්ඩයේ පසුවන පවුල් සහ පුද්ගලයින් සඳහා සුබසාධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ යටතේ මිලියන 3.1ක පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. අදාළ ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන අද (06) සිට ආරම්භ කර තිබේ.  ප්‍රතිලාභ ලබාගැනීමContinue Reading