ලෝක ආර්ථිකය ලබන වසරේ දැඩි අවපාතයකට – IMF
ලෝක ආර් ථිකය ලබන වසරේ අවපාතයක් කරා ගමන් කළ හැකි බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටර් ලීනා ජෝර් ජිහේවා පෙන්වා දෙයි. ලෝක ආර්ථිකයේ මූල්‍ය අස්ථාවරත්වය වැඩි වීමේ අවදානම උපුටා දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ, 2023 වසරේ සියයට 2.9 ක ගෝලීය වර්ධනයක් සඳහා වන එම ආයතනයේ පුරෝකථනය ලබන සතියේ පහතContinue Reading











