සුදුවෑන් නඩුවේ රජයේ දෙවැනි සාක්ෂිකරුට ප්රහාරයක්
ආන්දෝලනාත්මක සුදුවෑන් නඩුවේ රජයේ දෙවැනි සාක්ෂිකරු වන අතුල සංජීව මදනායක නැමැත්තාගේ කැලණිය පෙතියාගොඩ පිහිටි නිවස අසලදී කිසියම් පිරිසක් විසින් ඔහුට පහරදී දෑස් බැද වෑන් රථයකින් පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 5 වනදාය. අදාළ සිද්ධියෙන් පසු තුවාල ලැබු ඔහු කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබයි. අතුල සංජීව පැහැර ගැනුණු වෑන්රථය බියගමContinue Reading











