මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ දේපළක් තහනම් කරයි
ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් බාසික් නම් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුට අයත් රුපියල් කෝටි 15ක් පමණ වටිනාකින් යුත් මෙරට දේපළ තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කර තිබේ. වැල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම සුඛෝපභෝගී අවන්හල ශිරාන් බාසික් නමැති මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් වෙනත් අයෙකුගේ නමින් මිලදීගත් දේපළක් බවටද හෙළිවීContinue Reading











