අනුරාධපුරය දක්වා සති අන්තයේ “රජරට ඔඩිසි” නමින් විශේෂ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම විශේෂ දුම්රිය අද (08) සිට සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකදීම ධාවනය කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇත. සංචාරකයින් සහ වන්දනාකරුවන්ගේ පහසුව සඳහා එමContinue Reading

ඉන්දියාවේ අද(08) අළුයම සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ බස් රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. ඉන්දියාවේ “නාෂික්” නගරයේදී මෙම අනතුර සිදුව ඇතැයි සදහන් වේ. අනතුරින් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය බලධාරින් පවසයි.Continue Reading

පූජනීය ස්ථාන සඳහා වූ විදුලි ගාස්තු ක්‍රමය අහෝසි කර එම විදුලි බිල හරි අඩකට වඩා අඩු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් අද(08) බැහැ දැකිමට ගොස් මේ පිළිබඳව දැනුවත් කළේය. ඒ අනුව ,පුජනීය ස්ථානවල විදුලිබිල ඉකුත්Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසිContinue Reading

සුරතල් සත්ත්ව කලාපය නමින් රිදියගම සෆාරි උද්‍යානයේ අලුත්ම කලාපයක් විවෘත කර තිබේ. සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත.Continue Reading

පසුගිය අගෝස්තු මස ඩොලර් මිලියන 325ක් ලෙස දැක්වූ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැප්තැම්බර් මස ඩොලර් මිලියන 359.3ක් ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.  එමෙන්ම මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 2,574.1ක් ලෙස වාර්තා වී තිබේ.Continue Reading

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සමග පුද්ගලයින් හය දෙනෙකු ඉන්දියාවේ කේරළයට අයත් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 1,200කට අධිකය. ඉන්දියාවේ කෝචි මුහුදේ දී මෙම හෙරොයින් තොගය රැගත් යාත්‍රාව ඉන්දීය නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට දේශපාලනිකව යහමඟට හැරී ඇති බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුගේ ඉදිරි ගමනට සහාය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු ‘ යන ජන රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණContinue Reading

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට සඳහන් නිර්නාමික ලිපියක් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට ලැබී තිබේ. ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේට එරෙහිව ක්‍රියාත්මක දඬුවම සම්බන්ධයෙන් යළිත් වරක් සිතාබලන ලෙසට මාධ්‍ය වෙත මීට පෙර පැවසූ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට පසුගිය 4 වනදා එම ලිපිය ලැබී තිබේ. එම ලිපිය වසන්තContinue Reading

ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් බාසික් නම් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුට අයත් රුපියල් කෝටි 15ක් පමණ වටිනාකින් යුත් මෙරට දේපළ තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කර තිබේ. වැල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම සුඛෝපභෝගී අවන්හල ශිරාන් බාසික් නමැති මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් වෙනත් අයෙකුගේ නමින් මිලදීගත් දේපළක් බවටද හෙළිවීContinue Reading