ඉදිරි වර්ෂ 3 තුළ නිවාස ඒකක 19,000 ක් සංවර් ධනය කිරීමටත් පියවර
ජාතික නිවාස අධිකාරියේ ආදායම වැඩිකර ගැනීමේ ඉලක්කගත වැඩපිළිවෙලක් සැකසේ. ජාතික නිවාස අධිකාරිය සතු ඌණ උපයෝජිත ඉඩම්, කඩසාප්පු හා නිවාස විධිමත් පරිදි බැහැර කිරීම, ණය අයකර ගැනීම කඩිනම් කිරීම තුළින් ආදායම් තත්වය ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි.ඒ සඳහාවන වැඩ පිළිවෙල ඉදිරිContinue Reading










