කොල්ලය වැළැක්වූ පොලිස් නිළධාරීයාට ත්‍යාග සමඟ උසස්වීම්
තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට සිදු වූ කොල්ලකෑම නවතා කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර, උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි පසුගිය දා තඹුත්තේගම පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ රු ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වූ පොලිස්Continue Reading











