පේරාදෙණිය නවක වධය සිදුවීම ගැන ආචාර්යවරුන්ගෙන් පැහැදිලි කිරීමක්
පසුගිය දා පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිදුවු බව පැවසෙන නවක වධය සිදුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්යාලයේ ශාස්ත්ර පීඨ ආචාර්ය සංගමය ප්රකාශයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, එම සිදුවීම හුදෙක් හුදකලා සිදුවීමක් නොවන බවය. විශ්වවිද්යාල පද්ධතියේ දශක ගණනාවක් පුරා එම හානිදායක නවක වධය පැවතී ඇති බව ද අදාළ ප්රකාශයේ වැඩිදුරටත් දැක්වේ. එම ප්රචණ්ඩත්වය, අසාධාරණය,Continue Reading











