ගෝලීය ආර්ථිකයත් පසුබෑමකට
ගෝලීය මූල්‍ය අර්බුදය සහ කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් මේ වසරේදී සහ එළඹෙන 2023 වසරේදී ගෝලීය ආර්ථිකය පසුබෑමකට ලක්වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවක් මගින් පෙන්වාදී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නවතම ගෝලීය ආර්ථික දැක්ම ඊයේ ප්‍රකාශයට පත්කර තිබුණි. රුසියානු – යුක්‍රේන යුද්ධය මෙම ගෝලීය ආර්ථික පසුබෑමකට හේතුවන නවතමContinue Reading











