ලෝක කුසලානයට පෙර වනිඳුගෙන් විශේෂ ප්රකාශයක්
තමන්ගේ එකම අරමුණ ලෝකයේ හොඳම තුන් ඉරියව් පිතිකරුවන්ගේ පළමු තැනට පැමිණීම බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග පවසයි. ඊයේ පැවති විශේෂ භෝජන සංග්‍රහයක් අතරතුරදී ඔහුට යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් වනිඳු මේ බව පැවසීය. එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වනිඳු හසරංග පැවසුවේ ආසියානු කුසලානය ජයග්‍රහණය කළ අයුරින් ලෝක කුසලානයදContinue Reading











