වරද පිළිගත් උපකාරක පන්ති ගුරුවරයා ට අධිකරණය දුන් දඬුවම
අධිකරණයට සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් උපකාරක පන්ති ගුරුවරයකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට තීන්දු කළේය. ඊට අමතරව රුපියල් ලක්ෂ 03 ක දඩයක් ද නියම කර තිබේ. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලකට අනුව ගොනුකළ නඩුවකටContinue Reading











