හදිසියේ අසනීප වූ පාසල් සිසුන් 42ක් රෝහලට
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසලක අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 42 දෙනෙකු අද (11) කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කල බව එම විද්‍යාලයේ ගුරුවරුන් පැවසිය. එම විදුහලේ 6 වසරේ සිට 11 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 13 දෙනෙකු සහ සිසුවියන් 29 දෙනෙකු ක්ලාන්තය, උණ වැනි රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්Continue Reading











