බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට
බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බ්‍රිතාන්‍ය මහ රැජින මේ වනවිට 96 හැවිරිදි වියේ පසුවන අතර මෙම සිද්ධිය වාර්තාවීමත් සමඟ ලෝකයේම අවධානය මේ පිළිබඳව යොමුව ඇත. එසේම බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අසනීප තත්ත්වය පිළිබඳව බොහෝ පිරිසක් කණගාටුවට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 70වසරකContinue Reading











