ශ්‍රී ලංකාවට අරාබියෙන් ඇතිවෙන්නම ඉන්ධන දෙයි
ශ්‍රී ලංකාවට වසර පහක කාලයක් සඳහා ණය පදනම යටතේ ඉන්ධන ලබා දීමට සෞදි අරාබිය මූලික වශයෙන් එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ. මෙම ඉන්ධන සැපයුම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන හයක සීමාවක් යටතේ ලබා දීමට එකඟතාවය පළ කර ඇත. පසුගියදා සෞදි අරාබි සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාContinue Reading











