පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. එහි සජීවී දර්ශන ඉහතින් නරඹන්න.Continue Reading
අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. එහි සජීවී දර්ශන ඉහතින් නරඹන්න.Continue Reading
පළාත් සභා ඡන්ද විමසීම කුමණ මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා මෙන්ම ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවේ අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතින්වයෙන් යුත් මෙම කාරක සභාවContinue Reading
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීමෙන් අනතුරුව කැරැල්ලට නායකත්වය දීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් ඔහුට මෙම දඬුවම නියමව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.Continue Reading
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඉන් අනතුරුවContinue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතාව හමුවී තිබේ. ඒ අද (18) පෙරවරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ‘AI Impact Summit 2026’ සඳහා සහභාගිවීමට නවදිල්ලි නුවරට පැමිණ සිටිනContinue Reading
2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව සැකකරු රුපියල් මිලියන දෙකContinue Reading
අමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් කිහිපයක ඇතිවූ YouTube සම්බන්ධ සේවාවන්ගේ තාවකාලික බිඳවැටීම යථා තත්ත්වයට පත් කර තිබේ. ———————————— අමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් කිහිපයක YouTube සම්බන්ධ සේවාවන්ගේ තාවකාලික බිඳවැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ හේතුවෙන් එක්සත් ජනපදයේ YouTube පරිශීලකයින් 320,000කට අධික පිරිසකට බලපෑම් කර ඇති බව වාර්තා වෙයි. සේවාContinue Reading
කොළඹ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) සම්බන්ධයෙන් JICA ආයතනයේ අවසන් එකඟතාවය තවම ලබාදී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු පවසා සිටියේ, JICA පාර්ශවයෙන් දැනුම්දී ඇත්තේ දැනට ආරම්භ කර ඇති අනෙකුත් ව්‍යාපෘති ප්‍රථමයෙන් සාර්ථකවContinue Reading
තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් ගිනිඅවි ප්‍රවාහනය කළ සහ වෙඩික්කරුවන්ට පහසුකම් සැලසූ නවගමුවේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුව අද (16) පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පොලීසිය පවසන්නේ, නීතිඥවරයාගේ වාහනය ඇති ස්ථානය සම්බන්ධයෙන් ඔත්තු ලබාදී ඇත්තේද මෙම සහෝදරයින් දෙදෙනා බවය. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද පස්වරුවේදීContinue Reading
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අද (16) මෙරටට පැමිණීමට නියමිතව තිබේ. තෙදින සංචාරයක් සඳහා ඇය මෙසේ පැමිණීමට නියමිත අතර එළැඹෙන බඳාදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිතව ඇත. මෙම සංචාරය අතරතුර ක්‍රිස්ටලිනා ජෝර්ජිවා රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමුවීමට නියමිත අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑමContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved