ත්රීකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඉදිකළ සුභසාධන වෙලදසැලේ වැඩකටයුතු අරභයි
බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසා මහත් ආන්දෝලනයකට තුඩු දුන් ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඉදිකළ සුභසාධන වෙලදසැල සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රකාරව අනුමත සැලැස්මකට අනුව ඉදිකිරීමේ කටයුතු අද (22) ආරම්භ කරනු ලැබීය. ඉකුත් 20 අභියාචනාධිකරණය තීන්දු කළේ වෙළෙදසැල අනුමත සැලැස්මට අනුව ඉදිකිරීම සඳහා වෙරළContinue Reading











