පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.Continue Reading
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.Continue Reading
හින්දු උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් කරා යමින් සිටි පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් ජලාශයකට පෙරළීමෙන් 26 දෙනෙක් මියගොස් ඇති බව උතුරු ඉන්දියාවෙන් වාර්තා වෙයි. මියගොස් ඇති බහුතරය කාන්තාවන් සහ ළමයින් බව සඳහන් විය. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පුර් නගරයේ ඝටම්පූර් නම් ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති අතර ඒ අවස්ථාවේ ට්‍රැක්ටර්Continue Reading
යෝජිත ජාතික සභාවට සහභාගී වීමෙන් වැළකි සිටීමට තීරණය කළ සියලු දේශපාලන පක්ෂ වෙත තම අචාරය පුදකර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. සර්ව පාක්ෂික ආණ්ඩුව හා ජාතික සභාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ. මෙහිදි ඔවුන් පෙන්වාදී ඇත්තේ යෝජිත ජාතික සභාවContinue Reading
දංඹ්විට පොලිස් වසමේ පිහිටි මත්පැන් අලෙවිසැලක යතුරු කඩා දේපළ සොරකම් කිරීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු දෙදෙනා එළැඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ සැකකරුවන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ බව පොලීසිය පවසයි. එමෙන්ම එළැඹෙන 14 වනදා එම සැකකරුවන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙතContinue Reading
මෙරට ජනතාව බෝ නොවන රෝග සඳහා බහුලව ගොදුරුවීමට හේතුව පරිභෝජනය කරනු ලබන ආහාර නිසි ප්‍රමිතියකින් තොරවීම බව රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලන්ත ලියනගේ මහතා පවසයි. මහාචාර්යයවරයා පවසන්නේ ආහාර සඳහා නිසි ප්‍රමිතිගත කිරීමක් සහ ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බලධාරීන් විසින් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවය. රත්නපුර ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකටContinue Reading
ආයිත්තමලය පොලිස් වසෙමේ උන්නතච්චිය වැවේ දිය නෑමට ගිය පිරිසක් අතරින් දියේ ගිලුණු පුද්ගලයෙක් බේරාගැනීමට උත්සාහ කළ පාසල් සිසුවෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (02) සවස් කාලයේදී පිරිසක් උන්නතච්චිය වැවේ දිය නෑම සඳහා ගොස් තිබුණි. එහිදී එක් පුද්ගලයෙකු දියේ ගිලිමෙන් සිටියදී ඒ අතර සිටි පාසල් සිසුවෙක් අදාළ පුද්ගලයා බේරා ගැනීමටContinue Reading
තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මන්ත්‍රීවරුන් 10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. මෙලෙස දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් සියලුදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවද වාර්තා වේ. කෙසේවෙතත් දිවුරුම් දීම සිදුවනContinue Reading
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාරContinue Reading
මීරිගම, දංඕවිට ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමක් අතරතුර බසයක සිටි තරුණියක් වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය බෙන්තොට හඹුරුගල පදිංචි 29 හැවිරිදි කාන්තාවකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කොල්ලකරුවන් වෙත එල්ල කළ වෙඩිල්ලක් ඇයට වැදී ඇතැයි විශ්වාස කරන බවය. එම වෙඩිතැබීමේ සිද්ධිය වී ඇත්තේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මීරිගම දංඕවිටContinue Reading
දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 5ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමට ද රජය තීරණය කර ඇත. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව මෙමContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved