ශ්‍රී ලංකාව ගැන තවත් ආන්දෝලනාත්මක වාර්තාවක් එළියට
ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ. ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව ද බරපතළ ආහාර අර්බුදයකින් පෙළෙන බවය. ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජුනි මාසයේ දී පළමුවරට උග්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කරනු ලැබීය. ඒContinue Reading











