පාර්ලිමේන්තුවේ ආහාර වේල සඳහා අය කරන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මන්ත්‍රීවරුන් සඳහා සැපයෙන ආහාර වේලක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දී ගනු ලැබූ තීරණයකට අනුව එම මිල ඉහළ දැමීම සිදුකර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරයෙකු සඳහා ලබාදෙන නවContinue Reading

කොළඹ පැවති විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු තිදෙනෙකු ඇප මත මුදාහැරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට අධිකරණය නියෝග කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. ඊයේ කොළඹ පැවති විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් 82 දෙනෙකුContinue Reading

පඬුවස්නුවර, බණ්ඩාරකොස්වත්ත උගුරැස්සගම වැව් පිටියේ දී අලුත උපන් බිළිඳෙකු පොහොර උරයක ඔතා කැලෑබඳ ප්‍රදේශයක දමා ගොස් තිබිය දී සොයාගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ ගවයන් බැඳීමට ගිය කාන්තාවක් දරුවෙකු අඬන හඩක් ඇසී බලන විට උරය තුළ සිටි බිළිඳා දැක ඇති බවය. පසුව එතැනට එක්වූ ගම්වාසීන් කළ දැනුම්දීමක් මත ගිලන් රථයකින් බිළිඳාවContinue Reading

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා  අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය . දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිලිබඳවත් යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කිරීමේ ක්‍රම හා විධි පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී   අවධානයට යොමු විය. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ණය ප්රතිව්යුහගත කිරීමේContinue Reading

ඉදිරි නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පරාජයට පත් කර හදිසි මැතිවරණයක් කැඳවා ගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ රහසිගත සාකච්ඡා ආරම්භ කර තිබේ. මෑත කාලයේ දී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ දැනට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් අතර මෙම සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වාර්තා වෙයි. ඉහළ යන ජීවන වියදම, බදු සංශෝධනContinue Reading

සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයට විරෝධය පළ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ චක්‍රලේඛයට සියලු වෘත්තිය සමිති එක්ව විරෝධය පළ කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවය.Continue Reading

ව්‍යජ තොරතුරු පදනම්ව ශ්‍රී ලංකා මන්දපෝෂණයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇතැයි ප්‍රසිද්ධ කළ ‘යුනිසෙෆ්’ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වාහාම රටින් පිටුවහල් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා අද (25) පැවසීය. එම ප්‍රසිද්ධ කිරීමත් සමඟ රට තුළ ආහාර හිඟයක් නිසා මන්දපෝෂණය ඇතිවී තිබෙන්නේContinue Reading

ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමකින් තොරව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවුවන් අඩු කිරීම සිදුකළ නොහැකි බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්යය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, වර්තමානය වන විට මත්ද්‍රව්‍ය භාවිතයට පුද්ගලයින් විශාල වශයෙන් යොමු වීම හේතුවෙන් තරුණ පරපුරෙහි අනාගතය කනගාටුදායක තත්ත්වයක පවතින බවය. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවුවන් අත්අඩංගුවට ගැනීම් ඉහළයාමContinue Reading

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් ලෙස සැක කෙරෙන මිසයිලයක් අත්හදා බලා තිබේ. දකුණු කොරියානු හමුදා නිලධාරීන් පවසන්නේ උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට බැලස්ටික් මිසයිලයක් එල්ල කර ඇති බවට සැක කරන බවය. එක්සත් ජනපද ඩොනල්ඩ් රේගන් නෞකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සඳහා දකුණු කොරියානු නැගෙනහිර වෙරළට පැමිණ සිටියදී එමContinue Reading

රටේ පවතින උද්ධමනයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ වක්‍ර බදු විශාල වශයෙන් ඉහළ නැංවීම බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාත පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ, මේ වන විට පවුලක සාමාන්‍ය බදු බර රුපියල් 28,000ක් වී ඇති බව ඔවුන් විසින් සිදුකළ අධ්‍යයනයකදී අනාවරණය වී ඇති බවය. රටේContinue Reading