ඉන්ධන වංචා කළ පිරවුම්හලේ ලාබය
කොළඹ මල්පාරේ ඉන්ධන පිරවුම්හලෙන් සිදුකර ඇති ඉන්ධන වංචාවෙන් අයතු ලෙස උපයා ඇති ලාබය ගැන අනාවරණය කර තිබේ. ඒ මහජන උපයෝගීතා කොමිසම සහ මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන ලියාපදිංචි සැපයුම්කරුවන් අතර ඊයේ (30) පැවති සාකච්ඡාවේදීය එහිදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ අදාළ ඉන්ධන පිරවුම්හලේ සිදුවූ වංචාවෙන් දිනකට රුපියල්Continue Reading










