ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි සැපිරුවොත් ශ්‍රී ලංකාවට අපේ යුතුකම ඉටු කරනවා
චීනය සහ ඉන්දියාවේ සහාය අත්‍යවශ්‍යයි ජපානය අවධාරණය කරයි මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා අත්තිකාරම් මුදලක් දීමට රුපියල් ලක්ෂ 10ක මුදලක් රැගෙන වවුනියාව තාණ්ඩිකුලමට පෙරේදා (29) පැමිණි මුන්දලමේ තරුණයන් තිදෙනකු බිය ගන්වා මුදල් කොල්ලකා මෝටර් රථයකින් පලා යමින් සිටි කොල්ලකරුවන් තිදෙනෙක් එම මුදල්ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත. මුන්දලමේContinue Reading











