DNA සැසඳීමෙන් වසර 13කට පසු කොටුවූ ඝාතකයා
15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර ඝාතනය කිරීම සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවෙකු ඩී.ඒන්.ඒ් සැසඳීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයි ඊයේ (28) පලීගල ප්‍රදේශයේ දී ඇහැළියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 2009 වසරේ දී ඇහැළියගොඩ පොලිස් වසමේ කොස්ගහමූකලාන ප්‍රදේශයේ දී පාසල් නිල ඇඳුමින් නිවසට පැමිණෙමින් සිටි පාසල් දැරියක්Continue Reading











