මහා පරිමාණ ජාවාරමකට තිදෙනෙක් අත්අඩංගුවට
ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහා පරිමාණ ගංජා ජාවාරම්කළ සහෝදරයන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ ඥාති සොහොයුරෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්මකම් විමර්ශන කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ඔවුන් නීති විරෝධීව උපයාගත් රුපියල් කෝටි 5ක පමණ මුදලකින් මිලදීගත් ප්‍රාඩෝ රථයක්, අවුඩි වර්ගයේ ජිප් රථයක් සහ හයිලක්ස් වර්ගයේ කැබ් රථයක් ද සමගිනි. සැකකරුවන්ගෙන්Continue Reading











