දුම්රිය රියදුරන් සහ සහායකවරුන්ගේ ක්ෂණික වෘත්තිය සමිති ක්රියාමාර්ගයක
දුම්රිය රියදුරන් සහ සහායකවරුන්ගේ ක්ෂණික වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අද (27) උදෑසන බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය “රියදුරු සහායකයෙකු” විසින් මරදාන සිට දෙමටගොඩ දුම්රිය අංගනය වෙත රැගෙන යාමේදී අනතුරක් සිදුව තිබුණි. එහිදී දුම්රිය රියදුරෙකුගේ නිල නිවාසකට දContinue Reading











