මැතිවරණ වියදම් පාලන පනත ජනපති ට
මැතිවරණ ප්‍රචාරණ වියදම් සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත යුතු බවය. ඡන්ද විමසීමක් පැවැත්වීමේ දී තරග කරනු ලබන අපේක්ෂකයින් හෝ දේශපාලනContinue Reading











