බොරතෙල් මිල අඩුවුනත් සැපයුම්කරුවන් ලංකාවට තෙල් දෙන්නේ වැඩි මිලට – IOC
ලෝක වෙළෙඳ පොළේ පවතින බොරතෙල් මිල පහළ යාමට සාපේක්ෂව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මෙරට වෙළඳ පොළේ ඉන්ධන මිල සංශෝධනය කරන්නේ නම් ඊට අනුකූල වීමට සූදානම් බව ලංකා ඉන්දීය සමාගම සඳහන් කරයි. කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව ක්‍ෂණික ප්‍රතිචාර මෙරට තුළ දැක්වීමට හැකියාවක් නැති බවද සමාගමContinue Reading











