එක්ස්ප්‍රස් පර්ල් පරීක්ෂණ අවසන් අදියර ට
කොළඹ වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව නීතිපතිවරයා අද (21) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුනි. ඒ, මෙම සිද්ධියට අදාළ නඩු කටයුත්ත අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේContinue Reading











