අහස උසට කුලුනු හැදුවට ලංකාව දියුණුයි කියලා කියන්න බැහැ – කාදිනල්
එළඹෙන මාර්තු මස දී පළාත් පාලන ඡන්දය අනිවාර්යයෙන් පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුවට එරෙහි වීමට ඉන් අවස්ථාව උදාවන බව කාදිනල් හිමියන් කියා සිටියේය. රාගම ශ්‍රී හෘදය දේවස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමින් කාදිනල් හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ අහසContinue Reading











