රනිල් ගෙන යන වියරු මර්දනය නතර කළ යුතුයි – රනුර
ආණ්ඩුව තමන්ගේ බංකොලොත්භාවය නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අසමත්වීමෙන් ඇති වී තිබෙන විරෝධතාවයන්ට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීම දක්වා ගොස් තිබෙනවා. අපේ පක්ෂයට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය 24 වැනිදා විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූවා. ඒ උද්ඝෝෂණය ඉතාමත් සාමකාමියි, නීත්‍යානුකූලයි. කිසිදු පොදු දේපළකට හානියක් නොවන ලෙස උද්ඝෝෂණය පැවැත්වූවා. නමුත් පොලීසිය මංපහරන්නන්ගේ ස්වභාවයෙන් මඟ හරස්කොටContinue Reading











