නෙළුම් කුලුන බැලීමට යන්න ඉන්න අයට දැනුම්දීමක්
නෙළුම් කුලුන නැරඹීම සඳහා මහජනතාවට ලබාදී ඇති කාලය වෙනස් කර තිබේ. ඒ අනුව සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකිය. සති අන්තයේ එම කාලය වෙනස් කර ඇති අතර ඒ අනුව උදෑසන 10 සිට රාත්‍රී 11 දක්වා අතර කාලය තුළ නෙළුම් කුලුන නැරඹියContinue Reading










