ගල් අඟුරු අවුල – නොරොච්චෝලේ හුස්ම ඉල්ලයි
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට නව ටෙන්ඩරයකින් ගල්අඟුරු සපයා ගන්නා තෙක් අඛණ්ඩව ගල්අඟුරු සපයා ගැනීමට ඇමරිකන් ඩොලර් මිලියන 100ක් සොයා ගැනීම ගැටලුවක් වී තිබේ. බලාගාරයට ගල්අඟුරු ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා අනුමැතිය හිමිව තිබූ රුසියානු සමාගම ගල්අඟුරු සැපයීම කළ නොහැකි බවට දැනුම්දීම නිසා බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සපයා ගැනීම අර්බුදයක් වී තිබේ. ගල්අඟුරු සැපයීමටContinue Reading











