පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින්  විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක පදිංචිව සිටි ශිෂ්‍යයකු ඉකුත් 16 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි මව්පියන්  පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇත. අදාල ශිෂ්‍යයාගේ ජංගම දුරකථනයෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඒ පිළිබඳව එම ශිෂ්‍යා  නවාතැන්ගෙන සිටි නවාතැනේ හිමිකරුවන්ගෙන් කළ විමසීම්වලින් අනතුරුව  එම ශිෂ්‍යයා සිටි කාමරය පරීක්ෂා කිරීමේ දීContinue Reading

නිවිතිගල, දෙල්වල ප්‍රදේශයේදී 7 හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු කලවාන නගරයේදී ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් කලවාන නරගයට පුවක් විකිණීම සඳහා පැමිණ අවස්ථාවේදී කලවාන පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු විසින් දෙල්වල ප්‍රදේශයේ දැරියකට අමානුෂික ලෙසContinue Reading

පෑලියගොඩ මැනීං වෙළද සංකීර්ණයේ පවතින ගැටළු කඩිනමින් විසදා පියවර ගන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි. නාගරික සංවර්ධන අධිකාරිය, වෙළද සංගමය, පොලිසීය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග එක්ව එම ගැටළු විසදීමට ගත් පියවර සම්බන්ධයෙන් තමන්ට වාර්තා කරන ලෙස ද ඇමතිවරයා නාගරික සංවර්ධනContinue Reading

ආණ්ඩු පාර්ශවයේ සිට විපක්ෂය එක්ව ස්වාධීන මන්ත්‍රීන් ලෙස කටයුතු කරන කිහිප දෙනෙකු එම සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. දිරියේදී ගන්නා දේශපාලන ක්‍රියා මාර්ගය කුමක්දැයි වාර්තා නොවන අතර ආණ්ඩුවට එක් වීමේ සූදානමක් නැති බවද වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විටත් ඔවුන් විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් විසින් පිහිටුවාContinue Reading

අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ සිදු කර ඇති විශාල ඉන්ධන වංචාව සම්බන්ධයෙන් සිදු කරන ලද පරික්ෂණ වාර්තාව තමන් වෙත ලැබි ඇති බවත්, එයට සම්බන්ධ සේවකයින් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවත්, වංචාව සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ අංශයට පැමිණිල්ලක් සිදු කරන බව මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා පැවසිය. රේණුක පෙරේරාContinue Reading

මැතිවරණයක් එනතුරු වසර තුනක් ජනතාවට බලා ඉන්න බෑ. ඒ නිසා සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයකින් මැතිවරණයක් ලබගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද වාද්දුවේදී පැවසීය. දැන් මේ රටේ තියෙන තත්ත්වය වසර තුනක් තියා මාස තුනක්වත් දරාගෙන ඉන්න ජනතාවට බෑ. ඒ නිසා කරන්න ඕන මේ හොර නඩය එලවලාContinue Reading

තමන්ට රැක බලා ගැනීමට අවශය නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලන බව පවසමින්  පිහිටක් පතා 82 හැවිරිදි පියකු පාදුක්ක පොලිසියට පැමිණියේය. තම දියණියන් හත්දෙනාගෙන් කිසිවකු තමා රැකබලා ගන්නා බව ඔහු පොලිසියට කියා ඇත. ඒ අනුව අදාල පියාගේ  සුරූපී දියණියන් හත් දෙනාවද පොලිසියට කැදවීමට කටයුතු කර තිබූ අතර පාදුක්ක පොලිස් ස්ථානාධිපතිContinue Reading

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරිම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ  සැලසුම් ණය හිමියන් වෙත ඉදිරිපත් කරන අතර සැප්තැම්බර් 23වන දින මාර්ගගත සාකච්ඡාවකට සහභාගී වන ලෙස ක්ලීෆර්ඩ් චාන්ස් නීති ආයතනය හරහා දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Continue Reading

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන් පැවසිය. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි දේශිය සංචාරකයන් නුවරඑලිය ග්‍රේගරි වැව , අඹේවෙල සත්ව ගොවිපොල , හොර්ටන්තැන්න , කන්දේ ඇළ යන සංචාරක ආකර්ෂණ දිනු ස්ථාන නැරඹිමට පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.Continue Reading

ආනයනික සහල්වල විස රසායනික ද්‍රව්‍ය ඇති බව පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය සිදුකළ පරීක්ෂණයකදී තහවුරු වී ඇතැයි සතිඅන්ත පුවත්පත් දෙකක් අද (18) වාර්තා කර තිබුණි. නමුත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ආනයනික සහල්වල විස රසායනික ද්‍රව්‍ය ඇති බවට ඉරිදා ජාතික පුවත්පත් දෙකක් සිදුකර ඇති අනාවරණ සම්පූර්යෙන් අසත්‍ය යැයි පළිබෝධනාශකContinue Reading