ගජමුතු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ගජමුතු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතු තිබූ ගජමුතු 08ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටියක් පමණ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදිය.

ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published.