ජූලි මාසයේ දී ජංගම දුරකතන, රූපවාහිනී ආනයන වියදම් පහළට
2022 වසෙර් ජූලි මාසෙය් දී පාරිභෝගික භාණ්ඩ ආනයනය මත වියදම, 2021 වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 46.2කින් සැලකිය යුතු ලෙස පහළ ගිය අතර, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩවල ආනයන වියදම සියයට 66.8කින් පහළ යෑම ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සියලුම උපකාණ්ඩවල ආනයන වියදමෙහි පහළ යෑමක් දක්නටContinue Reading











