මහ බැංකු අධිපති, මුදල් ලේකම්, විදේශ ලේකම් ජපානය සමඟ සාකච්ඡාවක
විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2022 ජූලි 15 වැනි සිකුරාදා දින ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග සහ අග්නිදිග ආසියානු කටයුතු අංශයේ සහකාර අමාත්‍ය කානෝ ටකහීරෝ ප්‍රමුඛ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සමඟ ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වීය. ශ්‍රී ලංකා දූත පිරිසට මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා,Continue Reading











