පොලිස් ඇඳිරි නීතිය FUTA හෙළා දකී
මහජනතාවගේ විරෝධතා දැක්වීමේ නීත්‍යානුකූල අයිතිය යටපත් කිරීම සඳහා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට රජය ගත් තීරණය හෙළා දකිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්, සාමාන්‍ය ජනතාව විසින් සංවිධානය කරන ලද සාමකාමී උද්ඝෝෂණවලට බාධා කිරීමේ අරමුණින් ඊනියා පොලිස් ඇඳිරි නීතිය පැනවීමටContinue Reading











