කැන්රිච් ෆිනෑන්ස් නව ශාඛාවක් කිරිබත්ගොඩට
පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සහ පහසු සේවයක් දීම උදෙසා කැන්රිච් ෆිනෑන්ස් පෞද්ගලික සමාගමේ නව ශාඛාවක් කිරිබත්ගොඩ, මාකොල පාරේ ස්ථාපනය කර විවෘත කරන ලදි. වසර 50කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන කැන්රිච් ෆිනෑන්ස් සමාගම පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගැනීමට සමත් වී ඇත. පාරිභෝගිකයන්ට ඉතා විශිෂ්ට සහ විශ්වසවන්ත සේවයක් සැපයීමට කැන්රිච් ෆිනෑන්ස් සමාගම නිරන්තරයෙන්Continue Reading











