අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට
සහල්, පරිප්පු ඇතුළු ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල පහළ ගොස් ඇති බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසනවා.කෙසේවෙතත් දේශීයව නිෂ්පාදනය කරන සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් පවතින්නේ ඉහළ අගයකයි.පසුගිය මාසයේ අග භාගයේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල ගණන් ක්‍රමයෙන් පහළ යන අයුරු දැක ගත හැකි වුණා.අල, පරිප්පු,Continue Reading









