තේ දළුවලට හොඳ මිලක්
තේ දළු මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා.කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති තුෂාර ප්‍රියදර්ශන පවසන්නේ මාස කිහිපයකට පෙර රුපියල් 100 -130ත් අතර පැවැති තේ දළු කිලෝවක මිල ඩොලරයට සාපේක්ෂව ඉහළ යමින් අද වනවිට රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බවයි.සහනදායි මිලකට පොහොර ලබාදීමේ විශේෂContinue Reading











