සෙලාන් බැංකුව පාපැදි භාවිතය දිරිමත් කිරීම සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දෙයි
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පාපැදි මිලදී ගැනීම සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ සඳහා සෙලාන් බැංකුව දැනටමත් දිවයිනේ ප්‍රමුඛතම පාපැදි සැපයුම්කරුවන් කිහිපදෙනෙකු සමඟ අත්වැල් බැඳගෙන සිටී. රටේ පවතින තත්ත්වය හේතුවෙන් මේ වනවිට පාපැදි සඳහා අධික ඉල්ලුමක් ඇති වී ඇත.Continue Reading











