පෞද්ගලික ඉඩමක් බලහත්කාරයෙන් මෙට්රෝ රථගාලකට ගැනීමට අදාළ නඩුව නොවැ : 2ට කල්යයි
මෙට්රෝ බස් නැවතුම්පොළක් ස්ථාපිත කිරීම සඳහා බව පවසමින් අතුරුගිරිය පෞද්ගලික නිවාස සංකීර්ණයක් ආසන්නයේ පිහිටි පර්චස් 100ක ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුව අද (19) කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයේදී විභාගයට ගැනිණි. ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ මහතාට, කඩුවෙලContinue Reading











