ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයෙක්ව වෙඩි තබා ඝාතනය කෙරේ
ඉක්වදෝරයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පෙනි සිටින අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ෆර්නෑන්ඩු විලෙවිසෙන්සියෝ නමැති ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු ක්විටෝහි පැවති දේශපාලන රැලියකට සහභාගී වී ඉන් පිටත්ව යාමට මෝටර් රථයකට නැගීමට උත්සාහ කිරීමේ දී හිසට තැබූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වContinue Reading