රිදියගම සෆාරි උද්‍යානයේ දෙවන කොටස ළගදීම විවෘත කෙරේ
රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ දෙවන කොටසත් ලබන මස 04 දින සිට මහජනතාවට විවෘත කිරීමට සැලසුම්කර තිබේ. ශ්‍රී ලංකාවේ පළමු සෆාරි සත්ව උද්‍යානය වන මෙහි දැනට මහජනතාව සඳහා විවෘත කොට තිබෙන්නේ සෆාරි උද්‍යානයට නියමිත භූමි ප්‍රමාණයයෙන් කොටසක් පමණි. එහි අක්කර 34කින් සමන්විත වන දෙවන කොටස මහජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගන්නා ලෙසContinue Reading











