අමෙරිකාවේ දී ඊශ්‍රායල තානාපති සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ
අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී නගරයේ යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් “නිදහස්, නිදහස් පලස්තීනය” යනුවෙන් කෑ ගැසූ බව එරට පොලීසිය පවසයි. යුදෙව් කෞතුකාගාරයේ පැවති උත්සවයකින් අනතුරුව එයින් පිටව යමින් සිටියදී මෙම නිළධාරීන්ට වෙඩිතබා තිබේ. එම අවස්ථාවේ සිව්දෙනෙකු සිට ඇති අතරContinue Reading











