පාකිස්තාන සුපර් ලීගය ඉන්දියාව තුළ විකාශය අත්හිටුවයි
මේ දිනවල ක්‍රියාත්මක පාකිස්තාන සුපර් ලීගයේ (PSL) ඉතිරි තරග සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා ඇත. කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයට ඍජුවේම චෝදනා කරන ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ගනිමින් සිටින අතර, එහි තවත් දිගුවක් ලෙස මෙම තීරණය ගෙන තිබේ. පාකිස්තානයේ ප්‍රමුඛතම විස්සයි20 ලීගය වන මෙමContinue Reading











