සින්වාර් ඝාතනය – හිස්බුල්ලා සංවිධානයෙන් තර්ජනාත්මක ප්රතිචාරයක්
පලස්තීන හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද (18) ප්‍රතිචාර දක්වා තිබේ. ඔවුන් පවසන්නේ ඊශ්‍රායලය සමග පවතින ගැටුම් නව ප්‍රවේශයකට සහ තවත් උත්සන්න වීමට එය හේතුවිය හැකි බවයි. ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර තවත් දැඩි කරන බවට ද හිස්බුල්ලා සංවිධානය අනතුරු අඟවයි. 2023 ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයේ ප්‍රදේශContinue Reading











