LTTEය තවදුරටත් තහනම්
යුරෝපා සංගමය තුළ LTTE සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ඒ ජුලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහාය. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව සඳහන් කරයි.Continue Reading
යුරෝපා සංගමය තුළ LTTE සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ඒ ජුලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහාය. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව සඳහන් කරයි.Continue Reading
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක දී වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳව අගමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.Continue Reading
පලස්තීන බටහිර ඉවුරේ හමාස් නායකයා ලෙස කටයුතු කළ මුස්ටාෆා මුහම්මද් අබූ අරා ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු ඊශ්‍රායල් හමුදා භාරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි. පලස්තීන බලධාරීන් චෝදනා කරන්නේ දකුණු ඊශ්‍රායලයේ සිර කඳවුරක රඳවා සිටි මුස්ටාෆා ට ඔහුගේ රෝගී තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර ලබා දීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කරContinue Reading
එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. තම පක්ෂයේ සහ රටේ.යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව බයිඩන් පැවසීය. අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙයි. අමෙරිකානු ජනාධිපති වරයා සිය තීරණය නිවේදනය කර ඇත්තේ සිය සමාජ මාධ්‍ය ඔස්සේය.Continue Reading
දෙසතියක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක සිසු විරෝධතා අතරතුරදී පුද්ගලයන් 32ක් පමණ මියගොස් තවත් දහසක් පමණ තුවාල ලබා තිබේ. විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේ රජය විරෝධතාකරුවන් පාලනයට දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කිරීමත් සමඟය. රට තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩකාරී ස්වරූපය සැළකිල්ලට ගනිමින් රටපුරා පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමා තිබේ. කළහකාරීවContinue Reading
චීනයේ සිචුවාන් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. සාප්පු සංකීර්ණයක මෙම ගින්න ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම ගින්නට හසුවූ පුද්ගලයින් 30 දෙනෙකු පමණ බේරාගැනීමට ද සහන කණ්ඩායම් කටයුතු කර තිබුණි. කෙසේවෙතත් අදාළ සාප්පු සංකිර්ණයේ ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවContinue Reading
අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන අයෙකු බුද්ධි අංශ ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි. අද (14) එම පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිකිරීමට බලධාරීන් කටයුතු කළේය. එම සැකකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් නැමැත්තෙකි. ඔහුගේ ඡායාරූපය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය විසින්Continue Reading
රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන රැළියක් අමතමින් සිටියදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි තැබූ පුද්ගලයාව මධ්‍යම බුද්ධි ඒජන්සිය විසින් නම්කර තිබේ. පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර දී එම වෙඩි තැබීම වාර්තා වූ අතර ඉන් හිටපු ජනාධිපතිවරයාගේ කනක් තුවාල වී තිබුණි. රෝහල්ගත කළ හිටපු ජනාධිපතිවරයා මේ වනවිට නිව් ජර්සි හිContinue Reading
ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. තවත් පුද්ගලයින් 19 තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවෙකු ද වන බව එරට පොලීසිය සඳහන් කළේය. බස් රථයක් බිහාර් සිට දිල්ලි දක්වා ධාවනය වෙමින් තිබියදීContinue Reading
කාශ්මීර් ප්‍රදේශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් තිබේ. හිමාල කඳුකර ප්‍රදේශයේදී හමුදා රථ පෙළක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තාන සටන්කාමීන් යැයි සැකකෙරෙන පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක කෙරෙන අතර ඉන්දීය ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved